methsala

Your description goes here

  • RSS
  • Delicious
  • Facebook
  • Twitter

Popular Posts

Hello world!
Righteous Kill
Quisque sed felis

Popular Posts

Thumbnail Recent Post

Blog Archive

Righteous Kill

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Etiam augue pede, molestie eget.

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Hellgate is back

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit ...

Post with links

This is the web2feel wordpress theme demo site. You have come here from our home page. Explore the Theme preview and inorder to RETURN to the web2feel home page CLICK ...

සුපිරි පොප් ගායක අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කොන්රඩ් මරේට එරෙහි නඩු විභාගය ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ ආරම්භ වී තිබේ.

ආචේතනික මිනිස් ඝාතනය පිළිබඳ චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති අතර අමෙරිකානු වාර්තා පවසන්නේ වෛද්‍ය මරේ ඊයේ අධකරණය හමුවේ පෙනී සිටින බවයි.

සමස්ථයන් ලෙස වෛද්‍ය මරේගේ නොසැලකිල්ල සහ ඖෂධ මාරක මාත්‍රාවක් ලබාදීම මයිකල් ජැක්සන්ගේ මරණයට හේතුව බව මෙහදී පැමිණිල්ලේ නීතිඥයින් තර්ක කළේය.

මයිකල් ජැක්සන් සිය දිවියේ අවසන් සමයේ තම ඉදිරි ප්‍රසංග පිළිබඳව බිඳුණු ස්වරයකින් අදහස් දැක්වූ හඬ පටයක් අධිකරණය හමුවේ ප්‍රථමවරට වාදන කෙරුණු බව ද අමෙරිකානු වාර්තාවන්හි දැක්වේ.

සිය නීතිඥයින් කරුණු දක්වන අවස්ථාවේ වෛද්‍ය කොන්රඩ් මරේ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙන්නේ කඳුළු පිසදමමිනි.

මෙහිදී ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කළේ මයකල් ජැක්සන් ඇතැම් ඖෂධ ලබා ගත්තේ සිය වෛද්‍යවරයාගේ අනුදැනුමකින් සහ අවසරයකින් තොරව ඔහුගේ අණට පවා අකීකරුව බවයි.

මියගිය දින උදෑසන මයිකල් ගිලින ලද වේදනා නාශක පෙති සංඛ්‍යාව පුද්ගලයින් 6දෙනෙකුට නිදාගැනීමට තමර් ප්‍රමාණවත් බවද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

නඩු විභාගය තවදුරටත් පැවැත්වෙන අතර අමෙරිකානු නීතිය අනුව කොන්රඩ් මරේ එහිදී ආචේතනික මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 4ක සිරදඬුවමක් නියම විය හැකි අතර ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද අහෝසිවනු ඇති.