methsala

Your description goes here

  • RSS
  • Delicious
  • Facebook
  • Twitter

Popular Posts

Hello world!
Righteous Kill
Quisque sed felis

Popular Posts

Thumbnail Recent Post

Righteous Kill

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Etiam augue pede, molestie eget.

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Hellgate is back

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit ...

Post with links

This is the web2feel wordpress theme demo site. You have come here from our home page. Explore the Theme preview and inorder to RETURN to the web2feel home page CLICK ...

සාමන්‍ය වයිරස්ගාඩ් එකකින් කරන්නේ පරිගණකයේ දැනට තිබෙන වයිරස් හෝ වෙනත් නරක වැඩසටහන් හෝ හදුනාගැනීමත්, ඒවා අක්‍රිය කිරීමත්ය.එහෙත් අන්තර්ජාලය හරහා පැමිණීමට උත්සාහ කරන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයාස් පැමිණීම වැළක්වීමට ෆයර්වෝල් එකක් මෙන්ම අන්තර්ජාල ආරක්ෂක පද්ධතියක්ද පරිගණකයේ තිබිය යුතුය.මෙවැනි සම්පුර්ණ වැඩසටහන් ඉන්ටෙර්නෙට් සේකියුරිටි වැඩසටහනක් ලෙස හදුන්වයි.Comodo Internet Security Pro 2012 යනු එවැනි ආරක්ෂක පද්ධතියකි.මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වින්ඩොව්ස් එක්ස්පී සර්විස් පැක් 2 හෝ ඊට පසුව පැමිණි මෙහෙයුම් පද්ධතිවලය.කොමොඩෝ වැඩසටහනේ ඇති විශේෂත්වය නොමිලේම ලබා දෙන අතර එය බාගෙන පරිගණකයට පහසුවෙන් ඉන්ස්ටෝල් කිරීමෙන් විශ්වාසනීයව භාවිතා කළ හැකිය.මෙහි,
 යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් මෙය හරහා ලබා ගත් හැකිය.ඉහත ඔබට පේනවා අන්තිම Bullet එකේ ඔවුන්ගේ ආයතනය විසින් $500ක සහතික කිරීමක් ලබා දේ.ඒ තරමටම ඔවුන්ගේ වයිරස්ගාඩ් ඒක ක්‍රියා කරි බව ඔවුන් සහතික කර තිබේ.වෙනස් ආකාරයෙ අත්දැකිමක ලබා ගන්න වෙනත් වයිරස්ගාඩ් දමාගෙන පරිගණකය මන්දගාමී නොවීමේ වදයෙන්ද මිදීමට දැන් ඔබට මෙම කොමොඩෝ වයිරස්ගාඩ් ඒක හරහා දින 300ක හැකියාවක් තිබේ.පරිගණකයේ කාර්යක්‍ෂමතාවය වැඩි කරමින් ඔබගේ පරිගණකය ආරක්ෂා කර ගැනීමට මුදෘකාංගය පහතින් බාගන්න.

Comodo Internet Security Pro 2012 Key:
  • 36247da4-a8ec-484e-b58b-a891b52ad2f8