Firefox 4 ආපු ගමන් කටිටිය දඩි බිඩි ගාලා ඒක Download කරගත්තා?මල කෙලියයි qsFox වැඩ කරන්නේ නැහැ?හැමෝම ඔය කථාව කිවිවා?මගෙනුත් කීප දෙනෙක්ම ඈහුවා කොහොමද qsFox Firefox4 වලට හදාගන්නේ කියලා,මෙන්න ඒ කටිටියට සුභ ආරංචියක්!!
qsFox නව සංස්කරනය නිකුත් වෙලා?දැන් Firefox 4 වලට ගින්දර වගේ වැඩ?Add-on එක Hack කර කර ඉන්න ඔනි නැහැ කෙලින්ම මෙතනින් බාගන්න?
මෙවනි වටිනා Add-on එකක් නිර්මානය කරපු එහි හිමිකරැ ඉසුරු උදාන හට Software සිංහලෙන් හි ස්තුතිය?ඔහුගේ වටිනා නිර්මානය තවත් දියුනු කිරිමට ඔහුව දිරිමත් කිරිමට මෙතනින් Comment එකක් පල කරන්න | Click here
2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.