methsala

Your description goes here

  • RSS
  • Delicious
  • Facebook
  • Twitter

Popular Posts

Hello world!
Righteous Kill
Quisque sed felis

Popular Posts

Thumbnail Recent Post

Righteous Kill

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Quisque sed felis

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Etiam augue pede, molestie eget.

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Hellgate is back

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit ...

Post with links

This is the web2feel wordpress theme demo site. You have come here from our home page. Explore the Theme preview and inorder to RETURN to the web2feel home page CLICK ...


මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ windows මෙහෙයූම් පද්ධතියක කොහොමද iPhone 3Gs iOS 4.2 jailbreak කරන්නෙ කියලා.smilies
ඔයලා දන්නෙ නැතුව ඇතිනේ මොකක්ද මේ jailbreak කියන්නෙ කියලා..
ඉතින මම ඔයාලට ඔක්කටම කලින් ඒක කියලා දීලා ඉන්නම්කො…smilies
මේවා තමයි jailbreak කිරීමෙන් තියන ප්‍රයෝජන ;
1.Cydia භාවිතා කරලා 3rd party app install කරගන්න පුලුවන්.
2.Cycorder සහ iPhone Video Recorder භාවිතා කරලා video record කරන්න පුළුවන්.
3.ඔයාලට කැමති ඕනැම theme එකක දාගන්න පුලුවන්.
4.iphone එක unlock කරගන්න පුලුවන්.
තව ගොඩක් දේවලුත් පුලුවන් smilies

වැදගත් : iPhone එක boot කරන්න කියන හැම වෙලාවකම ibootyභාවිතා කරන්න.

මුලින් ම ඔයාල කරන්න ඕනෙ මේ softwere ටික බාගන්න එක..
ඔන්න අපි දැන් වැඩේ පටන් ගමු…smilies
  1. Sn0wbreeze 2.3 එක run කරලා පළවෙනියට එන message එක ok කරන්න.ඊට පස්සෙ credit එක close කරන්න.යට කෙලවරෙ තියන නිල් පාට ඊතලේ click කරන්න.
2. සනාත කරන්න ඇහුවාමත් ok කරන්න.
3. දැන් අපි අර කලින් බාගත්ත iOS 4.3 IPSW file එක තෝරගන්න.
4. Sn0wbreeze එකෙන් IPSW එක හදුනා ගත්තාම නැවතත් පහල තියන නිල් ඊතලය කරන්න.
5. දැන් ඔයාට ඔයාගෙ iPhone එක unlock සහ jailbreak යන දෙකම කරනගන්න ඔන්නම් Simple Mode තෝරන්න.Jailbreak විතරක් කරගන්න ඕන්නම් Expert Mode තෝරන්න.ඔයාගෙ iPhone එක unlock කරපු එක්ක නම් Baseband Preservation Mode තෝරන්න. (මම නම් ඔයාලට කියන්නෙ මුලින්ම Expert Mode එකෙන් කරලා බලන්න කියලාsmilies)
6. IPSW සාදන ක්‍රියාවලිය සිදු කිරීම සදහා Build IPSW මත click කරන්න.
7. ක්‍රියාවලිය සිදු වුනාට පස්සෙ ok click කරන්න.
8. දැන් ඔයාලගෙ තිරය මත උපදෙස් කිහිපයක් එයි.ඒ අනුව ක්‍රියා කර DFU mode එකට ඇතුලු වෙන්න.
9. ඔයාගෙ iPhone එක DFU mode එකට ඇතුලු වුනාට පස්සෙ iTunes ක්‍රියාත්මක කරන්න.
10. දැන් shift key එක press කරගෙන Restore button එක click කරන්න.
11. අපි Sn0wbreeze භාවිතා කර සාද ගත්ත iOS 4.3 IPSW තොරලා ක්‍රියාවලිය ඉවර වෙනකන් බලන්න ඉන්න තමා තියෙන්නෙ.smilies

ඔන්න ඔච්චරයි iPhone 3Gs iOS 4.2 jailbreak  කරද්දි කරන්න තියෙන්නෙ.. smilies
හැබැයි පරිස්සමෙන්… එක step එකක් හරි වැරදුනොත් වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා…..smilies