ලංකාවේ ඉන්න අපිට ඉතින් දැන් ආර්ථිකය එක්ක රුපියල් 30,000ක් විතර දීලා Windows 7 Genuine CD එක ගන්න සල්ලි නැහැනේ.ඉතින් කවුරු හරි යාලුවෙක් ගෙන එන හෝ පිටකොටුවෙන් රුපියල් 100ට විතර මිලදී ගන්නා හොර කොපි CD එකක් දාලා Windows 7 install කරගන්නවා පරිගණකයට. පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද උනාම මයික්‍රෝසොෆ්ට් ආයතනය මගින් අපේ හොර කොපිය අල්ල ගන්නවා.එහෙම අල්ල ගත්තම පහත ආකාරයට Desktop එක කළු වෙලා සල්ලි දීලා Original එක ගන්න කියනවා.
- පහත රුපයේ රතු කර තිබෙන කොටස බලන්නකෝ.
එහෙම උනාම අපි ඉතින් බය වෙලා ඉන්නවා පරිගණකය අවුල් වෙයි කියල.බය වෙන්න එපා.පොඩි දෙයයි කරන්න ඕන.පහතින් ඕන මුදෘකාංගය බාගන්නකො මුලින්ම.
ඔබ බාගත්තු මුදෘකාංගය Extract කරගෙන පරිගණකයට install කරගන්න.Install එක අවසන් වූ පසු ඔබගේ පරිගණකය Restart කරන්න ඇසුවොත් එයට yes විධානය ලබා දෙන්න.ඔබගේ පරිගණකය නැවත පණ ගැන්වූ විට ඔබගේ Desktop එකේ කළු පාට අයින් වී තිබෙනු ඔබට දැක ගත හැකි වේ.ඔබට දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ලබා දෙන update නොමිලේම ලබා ගත හැකි අතර update වූ පසු නැවත ඔබගේ පරිගණකයට කලින් පැමිණි පණිවිඩය නොපැමිණේ.
ඔබ තවමත් Windows 7මෙහෙයුම් පද්ධතිය පාවිච්චි නොකරයිනම් පහතින් එම මෙහෙයුම් පද්ධති torrent ආකාරයට බාගත කර install කරගන්න.
සැ.යු: ඔබ අන්තර්ජාල පහසුකම ලබාගන්නා ආයතනයෙන් ලබාදෙන වේගය අනුව දත්ත බාගැනීමේ වේගය තීරණය වේ.