අන්තර්ජාලය ඔස්සේ දුරකථන සේවා සපයන ප්‍රමුඛ සමාගම වන Skype ලොකයේ මෘදුකාංග නිපදවන ප්‍රධාන සමාගමක් වන Microsoft විසින් මිලට ගෙන තිබෙනවා?
Microsoft ප්‍රධාන විධායක Steve Ballmer හා tony bates විසින් පසුගිය මැයි 10 වන දින පැවති විශේෂ සාකචිඡාවකදි මෙම ගිවිසුමට එලඔ ඈත.
2003 දි පිහිටන පද Skype සමාගම මෙ වන විට ලොව පුරා මිලියන ගනනාවකට අඩුම මිලට අන්තර්ජාලය හරහා දුරකථන සේවා සපයමින් සිටිනවා.
මෙ අනුව Microsoft සමාගම විසින් මෙ වන විට Skype සමාගම ඈමරිකානු ඩොලර් බිලියන 8.5 කට මිලදි ගෙන තිබෙනවා!