methsala

Your description goes here

  • RSS
  • Delicious
  • Facebook
  • Twitter

Popular Posts

Hello world!
Righteous Kill
Quisque sed felis

Popular Posts

Thumbnail Recent Post

Blog Archive

Righteous Kill

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Quisque sed felis

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Etiam augue pede, molestie eget.

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in ...

Hellgate is back

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit ...

Post with links

This is the web2feel wordpress theme demo site. You have come here from our home page. Explore the Theme preview and inorder to RETURN to the web2feel home page CLICK ...

Archive for September 2011



සුපිරි පොප් ගායක අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කොන්රඩ් මරේට එරෙහි නඩු විභාගය ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ ආරම්භ වී තිබේ.


ආචේතනික මිනිස් ඝාතනය පිළිබඳ චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති අතර අමෙරිකානු වාර්තා පවසන්නේ වෛද්‍ය මරේ ඊයේ අධකරණය හමුවේ පෙනී සිටින බවයි.


සමස්ථයන් ලෙස වෛද්‍ය මරේගේ නොසැලකිල්ල සහ ඖෂධ මාරක මාත්‍රාවක් ලබාදීම මයිකල් ජැක්සන්ගේ මරණයට හේතුව බව මෙහදී පැමිණිල්ලේ නීතිඥයින් තර්ක කළේය.


මයිකල් ජැක්සන් සිය දිවියේ අවසන් සමයේ තම ඉදිරි ප්‍රසංග පිළිබඳව බිඳුණු ස්වරයකින් අදහස් දැක්වූ හඬ පටයක් අධිකරණය හමුවේ ප්‍රථමවරට වාදන කෙරුණු බව ද අමෙරිකානු වාර්තාවන්හි දැක්වේ.


සිය නීතිඥයින් කරුණු දක්වන අවස්ථාවේ වෛද්‍ය කොන්රඩ් මරේ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙන්නේ කඳුළු පිසදමමිනි.


මෙහිදී ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කළේ මයකල් ජැක්සන් ඇතැම් ඖෂධ ලබා ගත්තේ සිය වෛද්‍යවරයාගේ අනුදැනුමකින් සහ අවසරයකින් තොරව ඔහුගේ අණට පවා අකීකරුව බවයි.


මියගිය දින උදෑසන මයිකල් ගිලින ලද වේදනා නාශක පෙති සංඛ්‍යාව පුද්ගලයින් 6දෙනෙකුට නිදාගැනීමට තමර් ප්‍රමාණවත් බවද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.


නඩු විභාගය තවදුරටත් පැවැත්වෙන අතර අමෙරිකානු නීතිය අනුව කොන්රඩ් මරේ එහිදී ආචේතනික මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 4ක සිරදඬුවමක් නියම විය හැකි අතර ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද අහෝසිවනු ඇති.





ඉතින් කොහොමද?? මම නම් මේකට අලුත්.. මම හිතුව අලුත්ම දෙයක් ගැන දාන්න..

මොනව්ද මේ 4G phones ???

HTC Evo සමාගම හදුන්වා දී ඇති මේ phone එකේ අලුත්ම අලුත් gajematics ගොඩක් තියෙනව.  මමත් මේක ගැන අද තම දනගත්තෙ. කලින් තිබුන 3G් phone වල තාක්ශනයත්, තවත් අලුත්ම දේවලුත් ගොඩාක් මෙකෙ තියෙනවා.එව්ව එක එක බලමු….

Touch Screen එක

Touch Screen

මේ phone එකට තියෙන්නෙ සම්පූර්නයෙන්ම Touch Screenඑකක්. හබැයි පරන එවගෙ නෙවෙ… (480×800)TFC-LCD එකක් තම තියෙන්නෙ. ඒ කියන්නෙ හරියට LCD monitor එකක් වගෙ. මේක අගල් 4.3 ක Screen් එකක්. අලුත්ම තාක්ශනය හින්ද screen එක හරිම  sensitive. Table Top  පරිගණකයක වාගෙ මේ screen ත් වැඩ කෑලි ගොඩක් තියෙනව.

කැමරාව

Camera

අනික් එවගෙ වගෙම මෙකෙත් කැමර දෙකක තියෙනව. පිටිපස්සෙ කැමරාව, ඒ කියන්නෙ Main camera එක 8.0 වෙනවා. මේ කැමරාව Auto Focus වෙන එකක්. ඒ වගේම LED් දෙකක Flasher එකක් තියෙනවා. 3G් කැමරාව 1.3 වෙනව.මේ කැමරවට HD video කරන්නත් පුලුවන්.

Capacity…

Sprint 4G් phone එකේ තියෙන විශෙශත්වය තමා මේකෙ 512 MB් ram එකක් තියෙනව. හරියට Piv computer් එකක් වගේ. ඒ වගේම 1GB් internal memory් එකකුත් තියෙනව. ඊට අමතරව, 8GB් දක්වා micro SD chip් ගහන්නත් පුලුවන්. Sprint් phone එකේ  battery් එක 1500mAh. මේ  battery එකෙන් පැය 5කට වඩා එක දිගට කතා කරන්න පුලුවන්. මීට කලින් ආපු phone වල මේ කාලය වුනෙ පැය 2ක් විතර.

පද්දතිය ගැන

මේ phone එක use කරන්නෙ Android OS. මේක User Freindly interface එකක්. Onscreen keyboard එක හින්ඩ message type කරන්නත් හරිම ලෙසියි.Phone එකත් එක්කම twitter්, flicker, සහ facebook් වගේ apps එනව. එ වගේම කාලගුනය බලන්නත්, World clock් එක බලන්නත් පුලුවන්. Home Screens් ගොඩක් තියෙන හින්ඩ ඕන එකක් තෝර ගන්න පුලුවන්…

Connections…

Phone එකක් තියෙන්නෙ calls් ගන්නනෙ. ඉතින් මේ phone එකේ එකටත් ලොකු ඉඩක් දීල තියෙනව. 2G/3G networks් දෙකම use කරන මේකෙ උපරිම පහඩිලි හන්ඩකින් calls් ගන්න පුලුවන්. speaker් phone option එකත් සුපිරි..
Data් trnsfer කරගන්න Bluetooth් තාක්ශනය යොදාගන්නව. ඒක bluetooth් 2.1 + EDR්‍ තාක්ශනයෙන්. ඒ වගෙම WiMax හා EVDO කියන connectio් ඩෙකත් තියෙනවා. හොන්දම  දේ වෙන්නෙ GPS system් එක.අපි ඉන්න නගරෙට අනුව ඕන තැනකට ගෙනි යන්න මේgps system එකට පුලුවන්. Radioඑකකුත් තියෙනවා. ඕනම වෙලවක TV බලන්න HDTV output් එකකුත් තියෙනවා…


දැනටනම් අති වගෙ. තව දැනගත්තම කියන්නම්කො….. තව මොනවහරි ඩනහන්න තියෙනවනම් කියන්න…
මේක මගේ 1වෙනි 1 හින්ඩ වරදිත් අති. ගනන් ගන්න එපා. වැරදි තියෙනවනම් කියන්නකො…


 
හිතන්න, ඔයාගෙ PC එකේ හරි පෙන් එකේ හරි වයිරස් එකක් තියෙනව කියල,windows explore වලින් ගියොත් වයිරස් එක රන් වෙනවා, ඩොස් වලින් ඒ පාත් එකට ගිහිල්ල වයිරස් එක ඩිලීට් කරන්න පුලුවන්.ඩොස් වලින් ගියාම වයිරස් එක රන් වෙන්නෑ. අපට ඔනේ ෆයිල්ස් ටික ශේප් එකේ කොපි කරගෙන, බැරිම උනොත් ඩොස් වලින්ම ඩිස්ක් එක ෆෝමැට් කරමු. ;) හැබැයි DOS වලට පොඩ්ඩක් හුරු වෙන්න ඔනේ මම ඒ ගැන ගොඩක් හිතල තමා මේ කතාව ලිව්වේ. 
මෙකයි, DOS නැතිනම් ඩිස්ක් ඔපෙරේටින් සිස්ටම් (disk operating system) මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලයේ (බච්චා කාලේ) මෙහෙයුම් පද්ධතියක් (OS) .පසුව, එනම් වින්ඩෝස් 95 සිට ග්‍රැෆිකල් යුසර් (GUI) ඉන්ටර්ෆේස් මාදිලියේ මෙහෙයුම් පද්ධති ඒමත් සමඟ DOS භාවිතය අභාවයට ගියේ (මැරුණෙ )එහි භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන නිසා. නමුත් අදටත් DOS සියලුම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සමඟ අප අතට පත් වනවා.ඒ අපි කවුරුත් හඳුනන( දන්නැතත් අවුලක් නැ ) කමාන්ඩ් ප්‍රොම්ට් ( Command Prompt) ලෙසයි. ( DOS කිව්වට DOS ම නෙමෙයි ). මේක ගේමක් නෑ.ඉගෙන ගත්තොත් ලොකු වැඩ කර හැකි. 

DOS ආරම්භ කීරීම (Open)..

Start බටොන් ( click here to begin) එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඇක්සසරීස් වල ක්මන්ඩ් ප්‍රොම්ප්ට් කියන එක ක්ලික් කරන්න. ආවා නෙ ? 
හරියන්නැද්ද? මෙහෙම කරන්න..රන් එකට යන්න. cmd කියල ටයිප් කරන්න. එන්ටර් ගහන්න..අවානෙ..? 
රන් ස්ටර්ට් ( Start) වල නැද්ද..මෙහෙම කරන්න..කීබෝඩ් එකේ වින් කී එකයි R එකයි එකපාර ඔබන්න.අවානේ ?. 
 
මේ උඩ තියෙන විදියට ආව නේද ? (මගෙ නම එන්නෑ, ඔයාගෙ නම එන්නෙ..) :P  

DOS එකෙන් අපේ ඩිස්ක් ඩ්රයිව් එක රීඩ් කරමු

මුලින්ම ඔයාගේ හර්ඩ් එකේ පාටිශන් ගාන කීයද කියල බලන්න.ඒ පර්ටිශන් වල නම් (පෙන් එකක් නම් පෙන් එකේ අකුර) (C,D,E..etc)මතක තියා ගන්න.(ගාන වැඩී නම් 3ක් විතර ඇති ) 
මේකයි, ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් වෙනස් කරන්නත් රීඩ් කරන්නත් ඒ ෆයිල් තියෙන පාත් එකට යන්න ඕනේ. 
මේකයි, දැන් ඔයා ඉන්නේ ” C:\Users\Pavithra ” කියන පාත් එකේ.අපි මුලින්ම C: එකට යං. පළවෙනි කමන්ඩ් එක, මෙක ගහල එන්ටර් ගහන්න. 
 
දැන් අපි ඉන්නෙ C: වල. මේ කමාන්ඩ් එක ඕනෙම වෙලාවක රූට් (root (මුල)) එකට යන්න ඕනෙ නම් පාවිච්චි කරන්න පුළුවන්…. ඒ කියන්නෙ ඕනෙම පාත් එකක ඉදල, අපිට ඒ පාත් එකෙ ඩිස්ක් ඩ්‍රයිව් එකෙ ෆොල්ඩර් එකට එන්න පුළුවන්. 

ඩිස්ක් ඩ්රයිව් එකෙන් ඩිස්ක් ඩ්රයිව් එකට මාරු වෙන හැටි..

හිතන්න ඔයගෙ PC එකේ ඩිස්ක් ඩ්‍රයිව් 2ක් තියෙනව කියල, දැන් අපි ඉන්නෙ C: වල, ඔයාට D: වලට යන්න ඕනේ නම් (පෙන් එකක් නම් පෙන් එකේ අකුර) මෙක ගහල එන්ටර් ගහන්න….. 
 
ඉස්සෙල්ල කිව්ව වගේම ඉස්සරහට එක එක පාත් වල ඉදල අපිට ඕනේ වෙලාවක වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එකකට, ඒ ඩිස්ක් ඩ්‍රයිව් එකේ අකුර ගහල ගියහැකි. 

ෆොල්ඩරයක් ඇතුලට යන්නෙ කොහොමද?

 
CD කියල ගහල ස්පේස් එකක් තියල ෆොල්ඩර් එකේ නම ගහන්න.(කොමා දාන්නෑ). මේ ,ෆොල්ඩර් එකට යන්න නම් දැන් ඔයා ඒ ෆොල්ඩරේ තියෙන පාත් එකේ ඉන්න ඔනේ.හරියට ස්පෙලින්ග් ගහන්න. ෆොල්ඩරේ නම අමතක නම් Dir කියල ගහල Enter ගහල හරියටම හොයා ගන්න. 
මෙතනින් ඉස්සරහට ටිකක් අප්සට් වෙයිද දන්නෑ, ඒක හින්ද ෆොල්ඩර්ස් අතරේ මාරු වෙවී කලින් කරපු ඇක්ටිවිටීස් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න..  ඔයාට පුළුවන් නම් අවුලක් නැ. 

මං ඉන්න පාත් එකේ තියෙන ෆයිල්ස්ෆොල්ඩර්ස් බලාගන්නේ කොහොමද?

මේ කෝඩ් එක ගහල එන්ටර් ගහන්න. 
මේ විදියටම වයිරස් එකේ නමයි.ඒකේ Extension එකත් බලා ගන්න. 

Extension කියන්නේ මොකක්ද ?

හැම ෆයිල් එකකටම extension එකත් තියෙනවා. ෆයිල් එක වර්ඩ් ඩොකියුමන්ට් එකක් ද? එහෙනම් extension එක  .docx. මේ වගෙ කොපි කරන්න ඕනෙ ෆයිල් එකේ extension එක හොයාගන්න ඕනේ. කොපි කරද්දි ෆයිල් එකේ නමත් එක්ක extension එකත් ගහන්න. . 

ෆයිල්ස් කොපි කරන හැටි..

මුලින්ම කොපි කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න. 
Copy[space] “filename” [space] “destination directory” 
COPY කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල කොපි වෙන්න ඔනේ ෆයිල් එකේ නම ගහන්න. නම ගහද්දී ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් (extension)  එකත් ගහන්න, නැත්තම් කොපි වෙන්නෑ. ඊට පස්සේ ස්පේස් එකක් තියලා, ෆයිල් එක කොපි වෙන්න ඔනේ ෆොල්ඩර් එකේ පාත් එක ගහන්න. ( කොමා දන්න එපා OK). 
මේ මදි .. කොපි කරීම ගැන තව දැන් ගන්න ඕනෙද?.Multiple file copying, Copy defined files …? 
  

ෆයිල්ස් කට් (move) කරන හැටි..

මුලින්ම කට් කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න. 
Move[space] “filename” [space] “destination directory” 
MOVE  කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල කට් වෙන්න ඔනේ ෆයිල් එකේ නම ගහන්න. නම ගහද්දී ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් (extension)  එකත් ගහන්න, නැත්තම් කට් වෙන්නෑ. ඊට පස්සේ ස්පේස් එකක් තියලා, ෆයිල් එක කට් වෙන්න ඔනේ ෆොල්ඩර් එකේ පාත් එක ගහන්න. ( කොමා දන්න එපා :P )). 
ෆයිල් ඩිලීට් (Delete) කරන හැටි. 
මුලින්ම ඩිලීට් කරන්න ඔනේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න. 
DEL [space] “the name of the file u wants to delete” 
ඔයා Extension දැම්මා නේද? 
වයිරස් එක කියන්නෙත් ෆයිල් එකක් නෙ, normally file delete කරන විදියටම වයිරස් එකත් ශේප් එකේ ඩිලීට් කරන්න. වයිරස් එක තියෙන පාත් එකට ගිහිල්ල , DEL [space] ඔයා මතක තියා ගත්ත වයිරස් එකේ නමයි. Extension එකයි ගහල Enter ගහන්න. 
මේකේ පොඩි ජිල්මාර්ට් එකක් තියෙනවා. ස්පේස් තියෙන ෆොල්ඩර්ස් වලට කමාන්ඩ් වැඩ නැ. 

ෆොල්ඩර් එකක් හදන හැටි..

මුලින්ම ෆොල්ඩර් එක හදන්න ඔනේ පාත් එකට යන්න. 
Md [space] “the name of the folder u wants to create” 
MD  කියල ටයිප් කරලා ස්පේස් එකක් තියල හදන්න ඔනේ ෆොල්ඩර් එකේ නම ගහන්න. 

DOS වලින් අපේ ඩ්රයිව් එක ෆෝමැට් කරමු.

  
ඔයාලට driver format කරන්න ඔනෙනම් මෙම syntex එක  යොදා ගන්න
format “driver letter”:

DOS වලින් මැශින් එක shutdown කරන්නේ මෙහෙමයි..

Shutdown [space] –s 
කමාන්ඩ් එක දුන්නහම 1මිනිට් වලින් අනිවා Shutdown වෙනවා. ඒක නැති කරන්න මේ කමාන්ඩ් එක දෙන්න. 
Shutdown [space] –a 


ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන ;) .IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]   0:)
IP එක අපිට වර්ග දෙකකට බෙදන්න පුලුවන්. IPversion 4 (IPv4) හා IP version 6 (IPv6)   කියලයි.  අපි වැඩියෙන්ම පාවිච්චි කරන  IPv4 ගෙන කතාකරමු…

IP Version 4

IPV4 තමයි තාම ජනප්‍රියම Internet protocol එක.මොකද IPv6 එක තියෙන්නේ තාම ළදරු අවදියක.  IP address එකක byte 4ක් තියෙනවා.එක byte හදුන්වන්නේ Octal එකක් කියලයි.  Octal එකක උපරිම අගය 255 සහ අවම අගය 0 වේ.එම අගය 8බිට් (8 bit) වලින් පෙන්න්වයි. Ip addressඑකට  bit 32තිබේ. පහත පින්තුරය බලද්දි ඔයාලට මම කිව්ව එක තේරෙයි.
අපිට IP adress එක 5කට බෙදා දක්වන්න පුලුවන්.

IP Address Classes

1.CLASS A

Class A IP address එක යොදා ගන්නේ  ගොඩාක් Host තියෙන network එකකට.මුල් octalඑකNetwork ID එක නියොජනය කරන අතර ඉතිරි Octals Host ID නියොජනය කරයි.මෙම Class එක මගින් 126 networks හා 16,777,214 hosts per network ලබා දෙයි.

2.CLASS B

මෙම class  එකේ IP address යොදා ගන්නේ  මධ්යම හා විශාලව network එකකටය.මෙහි මුල් octal 2කම Network ID නියෝජනය කර  ඉතිරි  octals host id නියෝජනය කරයි. 16,384 networks හා 65,534 hosts per networkලබා ගැනීමට හැකිය

3.CLASS C

මෙම class එකේ IP යොදා ගන්නේ කුඩා network එකකටය.මෙහි මුල් octal 3ම  network id නියෝජනය කරයි. ඉතිරි octal එක host id නියෝජනය කරයි. 2,097,152 networks හා254 hosts per network ලබා  ගැනීමට හැකිය

4.CLASS D

මෙම class එකේ IP address පාවිච්චි  කරන්නේ multi casting සදහාය.

5.CLASS E

මෙම Class එකේ Ip address පාවිච්චි  කරන්නේ experiments සදහාය.
(ඉහත කිව්ව classes වල summary  එකක් ) [ w.x.y.z=0.0.0.0]
ClassLeading
Bits
Size of Network
Number
 Bit field
Size of Rest
Bit field
Number
of Networks
Addresses
per Network
Start addressEnd address
Class A0824128 (27)16,777,216 (224)0.0.0.0127.255.255.255
Class B10161616,384 (214)65,536 (216)128.0.0.0191.255.255.255
Class C1102482,097,152 (221)256 (28)192.0.0.0223.255.255.255
Class D (multicast)1110not definednot definednot definednot defined224.0.0.0239.255.255.255
Class E (reserved)1111not definednot definednot definednot defined240.0.0.0255.255.255.255

Class Range of IP Address

  • Class A    1.0.0.0 to 126.0.0.0
  • Class B     128.0.0.0 to 191.255.0.0
  • Class C     192.0.0.0 to 223.255.255.0

Subnet Mask

Subnet mask එකෙන් වෙන්නේ host bits  එකෙන් අරගෙන  subnet bit එකක් හැදීමයි.මෙම  subnet එකක් හැදීමෙන්  network සහ host ගනන වෙනස් කරගැනීමට පුලුවන්.. මෙසේ “/” යෙදීමෙන් subnet mask bit එක ලියා දැක්වන්න පුලුවන්.
  • උදාහරන:- 192.168.5.130/24   මෙහි 24 යනු  subnet mask එකයි.  මුලු බිට් 32කෙන් 24ක් Subnet bit සදහා යොදාගෙන ඇත. එම නිසා මුල් බිට්24 ම network id සදහාද ඉතුරු බිට් 8ම host id  සදහාද යොදා ගෙන තිබේ.
මෙම වගුවෙන් පැහැදිලි කර තිබෙන්න එම subnet ක්‍රියවලියයි
Dot-decimal notationBinary form
IP address192.168.5.13011000000.10101000.00000101.10000010
Subnet Mask255.255.255.011111111.11111111.11111111.00000000
Network Portion192.168.5.011000000.10101000.00000101.00000000
Host Portion0.0.0.13000000000.00000000.00000000.10000010
Classes වල Default Subnet mask එක පහත දක්වා තිබේ
  • Class A- 255.0.0.0
  • Class B -255.255.0.0
  • Class C- 255.255.255.0

IPv4 Private Address

හැම Class එකකම IP address පුද්ගලික පාවිච්චිය සදහා වෙන් කර දී ඇත.පහත වගුවේ ඇත්තෙ එම IP ranges ටිකයි.
IANA-reserved private IPv4 network ranges
StartEndNo. of addresses
24-bit Block (/8 prefix, 1 x A)10.0.0.010.255.255.25516,777,216
20-bit Block (/12 prefix, 16 x B)172.16.0.0172.31.255.2551,048,576
16-bit Block (/16 prefix, 256 x C)192.168.0.0192.168.255.25565,536
ඔන්න  IP adress පාඩම අවසානයි.මං හිතනව ඔයාලට IP adress ගැන යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති කියල.ඔයාලට ගැටලුවක් තියෙනවනම් මගෙන් අහන්න..